රන්ජන් රාමනායකට ජනවාරි 12 වැනිදා ලබාදුන් නඩු තීන්දුවට අනුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිස්වී ඇති හැටියට සලකා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කළ ‘රිට් පෙත්සම’ අභියාචනාධිකරණය හමුවේ අද (11 වැනිදා) සලකා බැලීමට නියමිතය.
සියලුම සංවිධායකයින්ට වගකීම් පවරා ඇති බවත්, ඒ වගකීම් ඉටු කිරීමට සියලු සංවිධායකයින් කටයුතු කළයුතු බවත්, එසේ නොකරන සංවිධායකයින් පිළිබඳව තීන්දු ගන්නට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
The United National Party (UNP) and the Samagi Jana Balawegaya (SJB) have kicked off key talks to explore the possibility of working together.
It is reported that Wildlife minister - C.B. Ratnayake has got the Covid-19 jab today (10) at the Army Hospital.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍යය අංශ ප්‍රධානි තිලක් තේනුවර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බව පැවසූ බව වාර්තා කර සිටී. සති අන්ත ලංකාදීප පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යය විමල් වීරවංශ මහතා විසින් මෙසේ ප්‍රකාශ කළ බව සාගර කාරියවසම් මහතා අවධාරණය කළ බව එම මාධ්‍යය නිවේදනය වැඩිදුරටත් පවසා සිටී.
Former Sports Minister Harin Fernando said that he was baffled after former cricketers Kumar Sangakkara and Mahela Jayawardene decided to support current Sports Minister Namal Rajapaksa.
බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවසර ලබාදෙන ලෙස තමන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව සති තුනක් තුළ ලබාදෙන බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට පොරොන්දු වුවත් ඒ මහතා එය පැහැර හැර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවට සිහිපත් කළේය.
සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබුනේ රටේ ගමවල් 42,000 ක් පමණ ඇති බවත් “ගම සමග පිළිසඳරක්” වැඩ සටහන යටතේ ඒ සියල්ලටම යෑමට අවුරුදු 35 ක්වත් යන බවත්ය. ඒ අනුව “ගම සමග පිළිසඳරක්” වැඩ සටහන යනු මොන විහිළුවක් දැයි ඔහු ප්‍රශ්න කරයි.
හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු ලොකු බණ්ඩාර මහතාට කොවිඩ් ආසාදිත වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 03 වන දා ප්‍රධානපෙළේ පෞද්ගලික රෝහලකට යොමුකර තිබුණා.
ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුවේ වැරදී තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ආණ්ඩුව තුළම එය විසදා ගැනීමටයි පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ.
පසුගිය 06 වන දින පැවති කඹුරුපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ බලමණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටියේ;
සති අන්ත ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමිනින් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මෑත ඉතිහාසයේ ගොඩනැගුණු ඉතාම අසාර්ථකම පාලනය වත්මන් ආණ්ඩුව බවයි.
2015 ජනවාරි මාසයේ 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුවාට පසුව නුගේගොඩින් ආරම්භ කෙරු "මහින්ද සුළඟ" දේශපාලන ගමනේ ආරම්භක පුරෝගාමින් කිහිප දෙනා අතුරින් තමාද එක් අයෙකුවීම වරදක් නම් තමන් ජාතියෙන් සමාව ඉල්ලීමට සුදානම් බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කර සිටිනවා.
කොවිඩ් ව්‍යසනය අතරේ දෙමළ ජාතික සන්ධානය විසින් පොතුවිල් සිට යාපනය දක්වා ගමන්ගන්නා රථ පෙළපාලියට සහ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාව විසින්ම විරෝධය පලකර තිබේ.
The Committee on Parliamentary Business yesterday decided sittings will be held this week but with random testing of staff and parliamentarians for possible COVID-19 infections.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා හට ලබාදී තිබූ පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව හදිසියේම ඉවත් කර ඇත.
පළිගැනීමේ අරමුණෙන් වත්මන් ආණ්ඩුව කිසිවකුට නඩු පැවරීමක් සිදුනොකරන බව අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
Page 311 of 552