Wednesday, September 09, 2026
Follow Us
ශ්‍රී.ලං.නි.ප මහ ලේකම් ධූරය යළිත් දයාසිරිට

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට පක්ෂයේ විධායක සභාව තීරණය කර ඇත.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක කමිටුව ( 25 ) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.

(Aruna)