Saturday, June 27, 2026
Follow Us
Political

2024 ජනාධිපතිවරණය සඳහා ද ජනතා ඉල්ලීම පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බවත් ඒ මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඊට සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරණු ලැබීය.

Political

Government and Opposition MPs traded charges in Parliament yesterday as the debate on the report of the commission that probed the 2019 Easter Sunday terrorist attacks got underway with some backing calls by the Catholic Church for an international investigation into the attacks.

Political

ඊයේ(11) පාස්කු කොමිෂන් වාර්තාව මගින් බෞද්ධ ජනතාවට, බෞද්ධ සංවිධානවලට සහ මහා සංඝරත්නයට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනා පරාජය කිරීමේ අරමුණින් ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වූ සත්‍යග්‍රහයට එක්වෙමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසා සිටියේ අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවීම හේතුවෙන් පාස්කු කොමිෂන් සභා වාර්තාව විකෘති වී ඇති බවයි.

Political

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදුකළ පැමිණිල්ලට අදාළව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් නෙත් නිවුස් වෙත කියාසිටියේ ඉකුත් ආණ්ඩු සමයේ පොලීසියට සිදුකළ බලපෑම් වත්මන් ආණ්ඩුව සමයේ සිදුනොවන බවයි.

Political

සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (10) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

Political

ඊයේ (11) දින නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කොවිඩ් -19 එන්නත් ලබාදීමේ වැඩසටහනක් පැවති අතර එයට සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක යන මහත්වරුන් ද පැමිණ තිබුණි.

Political

Wahabbism and Quasi Courts should be banned in Sri Lanka as it is recommended by the report of the Presidential Commission which probed the Easter Sunday attacks, MP Venerable Rathana Thera told Parliament yesterday.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

Political

Former State Minister and SJB MP Ashok Abeysinghe who gave a statement to the Criminal Investigations Department (CID) yesterday failed to divulge any information or source over speech he had made over the Easter Sunday attacks, Police Spokesman DIG Ajith Rohana said.

Political

SLMC Leader Rauff Hakeem and ACMC Leader Rishad Bathiudeen have been associated with the Easter Sunday attackers, Minister Mahindananda Aluthgamage told Parliament yesterday.

Political

මේ වන විට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවට නිවාඩු යෝජනාවක් ගෙනවිත් තිබේ. එම යෝජනාව කතානායකවරයා ප්‍රතික්ෂේප කර ඇත.

Political

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරගේ සිරගත කර සිටින රංජන් රාමනායක මහතාට අමුත්තන් බැලීම සති දෙකකට තහනම් කර ඇත.

Political

The Presidential Commission which probed the Easter Sunday attacks has not been able to uncover anything new, SJB MP Field Marshal Sarath Fonseka said yesterday.

Political

Former MP Hirunika Premachandra, who was accused of abducting and abusing a youth in 2015, has been issued an arrest warrant by the Colombo High Court today for not appearing in court.

Political

ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට කැමති පුද්ගලයන්ට මාර්තු මස 31ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසරි ජයසේකර මහතා සඳහන් කරයි.

Political

United National Party (UNP) member Palitha Range Bandara yesterday urged the Government to investigate the Rs. 16 billion tax loss due to the reduction of the Special Commodity Levy and reveal to the public who profited from the racket.

Political

මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කර සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූවා කියා කුරාණයේ ඇති නීති වෙනස් කළ නොහැකි බවත් එසේ වෙනස් කලද මුස්ලිම් ජනතාව එය පිළිගන්නේ නැතැයි ද පවසන ඔහු මුස්ලිම් නීති වෙනස් කල ද මුස්ලිම් ජනතාවගේ ජීවන රටාවන් නීති වලින් වෙනස් කළ නොහැකි යයිද පවසයි