Wednesday, April 01, 2026
Follow Us
Political

Field Marshal Sarath Fonseka today said that he is ready to accept presidency if the majority members in Parliament elect him to the post.

Political

අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි – පක්ෂ නායක රැස්වීමේ සාකච්ඡා වෙයි

Political

නීතියට හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බවත්, කිසිවෙක් සිටිය නොහැකි බවත් එනිසා සියලු දෙනා නීතියට යටත් වියයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරනවා.

Political

Parliament will not meet tomorrow (15) as scheduled, Communications Department of Parliament said.

Political

Says President, PM must resign rather than provoking people

Political

අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

Political

Former Prime Minister Mahinda Rajapaksa and former Minister Basil Rajapaksa today gave an undertaking through their lawyers that they will not leave the country until the Fundamental Rights petition filed against them is heard tomorrow.

Political

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ගෝල්ෆේස් අරගල භූමියේදී අරගලකරුවන් විසින් පහරදීමට තැත්කර ඇති බව වාර්තා වේ.

Political

මේ වන විට මාලදිවයින බලා ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී එහි සිට සිංගප්පුරුව බලා යාමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Political

පසුගිය 09 වැනිදා පක්ෂ නායක රැස්වීමේදී ඇතිකර ගත් එකඟතා අනුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එසේ නොමැති වුවහොත් රට තවදුරටත් නොසන්සුන් වනු ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

Political

මීළඟ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් කවුරුන් ජයග්‍රහණය කළත් අග්‍රාමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවනු ඇති බව දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

Political

තීරණාත්මක අවස්ථාවක් එලඹී ඇත

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවකාශ සලසමින් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ස්වාධීන පක්ෂ එකතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂ එකතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

Political

මේ වනවිට ජනතා පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කරන අලුත් බල කුළුණක් නිර්මාණය වී ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ ඉලක්කම් සෙල්ලම්වලට නොයා එය තේරුම්ගත යුතුව ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අවධාරණය කරයි.

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැතිව ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තම සටන් ක්‍රියාමාර්ග සහතිකවම ඉදිරියටම ක්‍රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

මේ වනවිට පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනේ, මාලේ අගනුවර ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ. මේ වනවිට මාලේ අගනුවර රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එම ජෙට් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානමින් සිටී.

Political

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අරගලයේ නිරත පිරිසට විසදුමක් ලබාදිය හැක්කේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පමණක් බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් පසුගිය 09 වනදා කොළඹදී පැවති ජනතා අරගලයට අති විශාල ජනකායක් එක්ව සිටියා.