Sri Lanka should become a centre for resolving diplomatic rows in the region, Vice President of the Tamil Progressive Alliance (TPA) P. Digmbaram said today.
19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එය ඉදිරි සති කිහිපය තුළ තුල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ජනාධිපති,
ආර්ථිකය දරණු තත්ත්වයකට ඇද වැටීමට හේතු සෙවීම වෙනුවට හදිසි නීතිය යටතේ සාමාන්‍ය මහජනතාව අත්අඩංගුවට ගැනිමින සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රසමානික්කම් මහතා පවසයි.
හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සඳහා පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 04 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන ලෙස මන්ත්‍රීවරුන් වෙත ලිපි යොමු කිරීමෙන් සිදුකරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් වන අතර අවශ්‍ය නම් කළ යුත්තේ පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කර එකඟතාවන්ට පැමිණීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
මේ වන විට සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරන එක විහිළුවක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම මේ මොහොතේ ඵලක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තිබුණේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමට පෙර බවයි.
අරගලකරුවන් ඉලක්ක කර ගනිමින් සිදු කරන මර්දනය අතරතුර ගෝල්ෆේස් අරගල භූමියත්, අරගලයේ යාන්ත්‍රණයත් විවිධ පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බව සර්ව පක්ෂික අරගලකරුවෝ පවසනවා.
ඉතිරි අවුරුදු දෙකහමාරක කාලයත් වත්මන් ආණ්ඩුව ස්ථිරවම ක්‍රියාත්මක වන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කරයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත අද (01) කැබිනට් මණ්ඩලයට යළි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
රට මේවනවිට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයට පැහැදිළි විසඳුමක් සහිත වැඩපිළිවෙළක් ඉදිරි මාස 06 තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා.
President Ranil Wickremesinghe said it wasn’t the right time for former president Gotabaya Rajapaksa to return to Sri Lanka, saying it could inflame political tensions among tens of thousands of protesters who rallied to oust him over his management of the economy.
ලක්ෂ 250ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
The government initiated negotiations with the parties in the opposition yesterday in a bid to form what is called ‘an all-party’ government.
Page 134 of 553