Tuesday, May 19, 2026
Follow Us
Political

The National People's Power (NPP) was not ready to join any all-party government that was formed with President Ranil Wickremesinghe and the Rajapaksa camp, NPP leader Anura Kumara Dissanayake said today.

Political

ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ඝාතනයට ලක්ව තිබේ.

Political

ලබන 8වනදා විශේෂ සාකච්ඡාවක්

Political

ආණ්ඩුවට එක් නොවුණද පිටත් සිට සහය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.

Political

ජනතාව මර්දනය කිරීමට කටයුතු කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සහ වත්මන් පාර්ලිමේන්තුවට එරෙහිව අගෝස්තු 09 වෙනිදා රටේම ජනතාව පාරට බස්සවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

Political

සිංගප්පූරු විදෙස් ඇමති ගෝඨාභය ගැන කිව්ව කතාව

Political

කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්

Political

පසුගිය ජුලි 09 වෙනිදා පැමිණියේ අරගලයේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල දැනටත් මඟ එමින් තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට සම්බන්ධ වීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කර තිබේ.

Political

ජනාධිපතිවරයෙක් විසින් කාලයකට පසු කරන ලද ඉතාම මධ්‍යස්ථ කතාවක් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව ලෙස සිදුකළ අතර අභියෝගය එල්ල වන්නේ එය ක්‍රියාත්මක කිරීමට යාමේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

Political

“රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව” මේ වෙනවිට රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ රාජ්‍ය මිලේච්ඡත්වය පාවිච්චි කරමින් ජනතාව පෙළීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Political

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ හට පනවා තිබෙන විදේශ ගමන් තහනම අගෝස්තු මස 11 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

Political

සර්ව පාක්ෂික රජයක් ගැන අවධානය

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි මෙරටට පැමිණ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව හා හිටපු ජනාධිපතිවරුන්ට හිමි සියලු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙට්ටියාගොඩ සිරිවිමල නා හිමියන් ඉල්ලීමක් කර තිබෙනවා.

Political

22 10 වැනිදා පාර්ලිමේන්තුවට

Political

අද පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සිදු වෙන්නේ මෙහෙමයි

Political

ඒකාබද්ධ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළකට යා යුතුයි