Monday, September 07, 2026
Follow Us
සියළු දේශපාලන පක්ෂ රට ගොඩගැනීමේ වැඩ පිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි - එජාප සභාපති

සියළු දේශපාලන පක්ෂ රට ගොඩගැනීමේ සිය වැඩ පිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති රාමුවක් 21වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කළ යුතු බවද එක්සක් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එහිදී කියා සිටියා.

Neth