Tuesday, February 03, 2026
Follow Us
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 කගෙන් පොලීසියට ප්‍රකාශ

කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Neth