Tuesday, February 03, 2026
Follow Us
බිලියන ගණන් ණය ගත්තු අරක්කු සමගම සත පහක්වත් නැවත ගෙවල නැහැ – මරික්කාර්

රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනින් ණය ලබා ගෙන නැවත සත පහක් හෝ ගෙවා නැති අරක්කු සමාගම් ගැන අද කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

මහජන නියෝජිතයින් ලෙස රාජ්‍ය ආයතනවල මෙලෙස සිදුව තිබෙන දූෂණ වංචා,අකටයුතුකම් ගැන සොයාබැලීම සහ ඒවාට නිසි නීති ක්‍රියාමර්ග ගෙන තිබේද යන්න සොයා බැලිය යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

 

(LNW)