Thursday, April 02, 2026
Follow Us
මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැදවයි

මහ බැංකු අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ සඳහා ඇති විසදුම් පිළිබද සාකච්ඡා කිරීම සඳහා එම නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැදවා ඇති බවයි.

(Neth)