Tuesday, February 03, 2026
Follow Us
තවත් මන්ත්‍රීවරු ආණ්ඩුවට යා හැකි බවට සජබයෙන් ම ප්‍රකාශයක්

අමාත්‍ය ධුර, වරදාන වරප්‍රසාද වෙනුවෙන් සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් තම පෞද්ගලික මතය අනුව කටයුතු කරමින් ආණ්ඩුවට එක්වීමට වුවද හැකියාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

(Neth)