Tuesday, February 03, 2026
Follow Us
ප්‍රේෂණ සඳහා බැංකු පද්ධතිය භාවිතා කරන්න – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් සජිත් ඉල්ලයි

විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

මේ මොහොතේ රට වෙනුවෙන් ලබාදිය යුතු සහාය එවැන්නක් බව පවසන ඒ මහතා ඒ සම්බන්ධයෙන් අනෙක් අයට ද අනුබල දෙන ලෙස කාරුණිකව ඉල්ලා ඇත.

(LNW)