Wednesday, February 04, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තර කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට සපයා ඇති ආරකෂාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ අතර අද පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ අවට ප්‍රදේශවලට වෙනදාට වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දියත උයන ඉදිරිපිට පොල්දූව හංදියෙන් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන මාර්ගය වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

(Neth)