Wednesday, February 04, 2026
Follow Us
නියෝජ්‍ය කථානායක ධුරයට රාජපක්ෂවරයෙක්

රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ තේරී පත්වුණි.

ඔහුට ඡන්ද 109 ලැබුණු අතර එම ධුරය සඳහා තරග කළ රෝහිණී කවිරත්න මහත්මිය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 78 කි.අවලංගු වු ඡන්ද ගණන 23කි.

රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමත් සමගම නියෝජ්‍ය කථානායක ධුරය පසුගියදා හිස්විය.

(Aruna)