Monday, April 06, 2026
Follow Us
රංජන් නිදහස් වෙයි ද ?

රංජන් නිදහස් කරගන්න ඉල්ලීමක්


රංජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.

රන්ජන් රාමනායකට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායකව නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද අකිල කාරියවසම් පවසා ඇති බවට වාර්තා වේ .

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කාරියවසම් මේ බව සඳහන් කර ඇත.

(Aruna)