Wednesday, February 04, 2026
Follow Us
අර්බුදයට විසඳුම් සොයන්න සියලු පක්ෂ එක්විය යුතුයි - මන්ත්‍රී දයාසිරි ජයසේකර

පවතින අර්බුදයට විසදුම් සෙවීම සදහා සියළු පක්ෂ එක්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. විපක්ෂයද සිය වගකීම් අවබෝධ කර ගනිමින් මේ මොහොතේ කටයුතු කළ යුතු බවයි කුරුණෑගල පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

(Neth)