Wednesday, February 04, 2026
Follow Us
මන්ත්‍රී වෙල්ගමගේ ගෙන් කොන්දේසි 07ක්

විශ්වාසභංග හෝ අන්තර්වාර ආණ්ඩු පිළිබඳ ගෙන එන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන අවසන් තත්ත්පරය දක්වා රජයේ කිසිඳු කටයුත්තකට ද තමන් සහය නොදෙන බවයි කථානායකවරයා වෙත ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම ප්‍රකාශ කර ඇත්තේ.

රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා 07 ක්ද එම ලිපියේ දක්වා තිබෙනවා.

(Neth)