Tuesday, September 08, 2026
Follow Us
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් කැඳවයි …

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති බව වාර්තා වේ.

අද (28) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත අතර ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන්.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සියලු පක්ෂ නායකයින් සමග ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිත රැස්වීම යෙදී ඇත්තේ හෙටට ය.

(LNW)