රුපියල් ලක්ෂ 44 ක වියදමින් රඹුක්කන බස් නැවතුම් පොළ ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
කොළඹ නුවර අධිවේගී මාර්ගයේ එක් පිවිසුමක් රඹුක්කනට යෙදී තිබෙන අතර ඒ අනුව රඹුක්කන නගරයද ඉදිරියේදී නවීකරණය විමට නියමිතය.
ඇතිවු අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මෙම සංවර්ධන කටයුතු සදහා බාධාවක් ඇති වුවත් හැකි උපරිමයෙන් මෙම කටයුතු වල නිලධාරීන් යෙදී සිටි.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් නර්මදා එගොඩගෙදර මහත්මිය රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.