වන අලියෙකු දුම්රියේ ගැටේ කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව වාර්තා වේ. අනතුරෙන් වන අලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.