Tuesday, January 20, 2026
Follow Us
49 වන ජාතික මහ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරඟ අදින් ඇරඹෙයි
49 වන ජාතික මහා ක්රීඩා උළෙලේ වොලිබෝල් තරඟ අද දින (17) ගාල්ල, දඩල්ල ගෘහස්ථ ක්රීඩාංගනයේදී ආරම්භ විය.

 

දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් ක්රීඩකයින් සහ ක්රීඩිකාවන් මෙම සමාරම්භක අවස්ථාවට එක්වූහ.
 
මෙම සමාරම්භක උළෙල සඳහා ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියේය.
 
 
ජාතික මහා ක්රීඩා උළෙල මෙම මස 20 වනදා දක්වා ගාල්ල දඩල්ල ක්රීඩා සංකීර්ණයේ දී, හික්කඩුව නගර සභා ක්රීඩාංගණයේ සහ මාතර කොටවිල ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.