Tuesday, June 23, 2026
Follow Us
මැතිවරණයෙන් පසු පක්ෂයේ තනතුරු අතහරිනවා -මෛත්‍රී

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ ඇතැම් පිරිස් පක්ෂ කඩා වැටි ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදු වී නොමැති බවය.

(Aruna)