Monday, June 22, 2026
Follow Us
මුතුහෙට්ටිගම ශ්‍රිලනිපය හැර යයි

පක්ෂයෙන් සිදුවූ දැඩි අසාධාරණය නිසා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

ගාල්ලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බවයි.

(Lanka Leads)