Saturday, April 25, 2026
Follow Us
සිරිකොත වගකීම භාර ගැනීමට සුදානම් - සජිත්

අගෝස්තු 5 වන දිනෙන් පසු සිරිකොත වගකීම භාර ගැනීමට තමා ඇතුළු කණ්ඩායම සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වූ නායකත්ව අර්බුදය සමඟි ජන බලවේගය නිර්මාණය කිරීමට හේතු වූ බවයි.

දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.