Thursday, February 19, 2026
Follow Us
ජාති වාදය වපුරන බවට එජාපයේ චෝදනාවට මුස්ලිම් කොංග‍්‍රසයෙන් පිළිතුරු

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රය ජාතිවාදය වපුරමින් එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම අහිමි කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ කළ ප‍්‍රකාශය තමන් ප‍්‍රතික්ෂේප කරන බව එම කොංග‍්‍රසයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුෆ් හකීම් පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ මෙම ප‍්‍රකාශය සිදුකළේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඉකුත් දා ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

එළඹෙන මහ මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ එක්සත් ජාතික පක්‍ෂයෙන්ද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවුම් හකීම් සමගි ජන බලවේගයෙන්ද තරග වැදීමට නියමිතයි.

(Neth)