Wednesday, June 25, 2025
Follow Us
International Affairs

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර අද උදෑසන 10 සිට ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

International Affairs

In a virtual address during the Leader’s Session of the Second Voice of Global South Summit, President Ranil Wickremesinghe expressed gratitude to Prime Minister Narendra Modi for the invitation, acknowledging India’s pivotal role in organizing the event.

International Affairs

යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඡන්ද 144ක් ලබා ගනිමින් තේරී පත් වී තිබේ.

International Affairs

“සියලු රටවල දේශගුණය ආශ්‍රිත උපද්‍රව සහ ස්වභාවික විපත්වලට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීමේ හැකියාව ශක්තිමත් කිරීම” තිරසාර සංවර්ධන ඉලක්කයකි. කාලගුණික තත්ත්වයන් පුරෝකථනය කිරීම සහ කාලගුණ තොරතුරු බෙදා හැරීම සඳහා ආයතනික හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම සංදර්භය තුළ පූර්ව අවශ්‍යතාවයකි.

International Affairs

During the key note address at the ‘YPO Colombo Experience: Rediscover the Pearl’ conference held today (18) at the Shangri La hotel Colombo, President Ranil Wickremesinghe revealed his vision for transforming the economic landscape of the region. The President, who held discussions with the new Maldivian President Dr. Mohamed Muizzu, yesterday (17), expressed a desire for closer collaboration between Sri Lanka and the Maldives, envisioning a unified Tourist area.

International Affairs

මාලදිවයින් ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීමේ නිල සංචාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ මාලදිවයින බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

International Affairs

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය අද (21) තීරණය කර තිබේ.

International Affairs

මාලදිවයින ජනරජයේ නව ජනාධිපති ලෙස පත්වු ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (17) මාලේ අගනුවරදී උත්කර්ෂවත්ව පැවැත්වුණු අතර ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

International Affairs

ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය  (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා (Mr. Yamada Tetsuya) මහාතා සහ ව්‍යාපෘති සම්පාදන උපදේශක මියකේ යුකාකෝ (Ms. Miyake Yukako) මහත්මිය, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.

International Affairs

චීනයේ රාජ්‍ය මන්ත්‍රී ගරු ශෙන් යිකින් (Shen Yiqin) මහත්මිය ප්‍රමුඛ දුත පිරිසක් සහ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

International Affairs

රුවන්ඩා ජනරජයේ පළාත් පාලන ඇමති MUSABYIMANA Jean Claude මහතා  සහ ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතර සාකච්ඡාවක් රුවන්ඩාවේ පළාත් පාලන අමාත්‍යංශයේ දී පැවැත්විය.

International Affairs

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ.

International Affairs
  • දෙරට අතර සංචාරක සහ වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කර ගැනීමට පුළුල් අවධානය.

මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් (Shen Yiqin) මහත්මිය ඇතුළු දුත පිරිස අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

International Affairs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සවස “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

International Affairs

කොරියානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත බුසාන්හි නගරාධිපති  පාර්ක් හියොන්-ජූන් (Park Heong-Joon) මහතා ප්‍රමුඛ දූත පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. 

International Affairs

එල්.සැල්වදෝර්හි සැන් සැල්වදෝර් නුවර පැවැත්වුණු 72 වැනි විශ්ව රූ රැජින තරගයේ කිරුළ දිනාගැනීමට නිකරගුවාහි ෂීනස් පැලෑසියෝස් සමත් විය.

International Affairs

ජාතික න්‍යෂ්ටික බලශක්ති පද්ධතියක් සඳහා වන නීතිමය සැකසුම ප්‍රවර්ධනය කිරීමෙ අරමුණින් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සංවිධානය කළ වැඩමුළුව සඳහා පැමිණි ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ සාකච්ඡාවක් අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

International Affairs

රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දියාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය.