බි‍්‍රතාන්‍ය සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණය මේ වන විට ස්ථීර වී තිබෙනවා. අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ බ‍්‍රහස්පතින්දා සිට සති 04ක කාළයකට වසා දැමීමට සිදු වන බවයි. ඊට හේතුව වී ඇත්තේ බි‍්‍රතාන්‍යයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යාමයි.
New Ambassador-designate of China to Sri Lanka Qi Zhenhong arrived on Friday evening and he is to undergo self-quarantine for two weeks, the Chinese Embassy in Colombo announced.
කොරෝනා වසංගත තත්ත්වයේදී චීනය ලංකාවට කළ ආධාර උපකාර පිළිබඳව සහ චීන – ශ්‍රී ලංකා මිතු දම පිළිබඳව සිංහල භාෂාවෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ.
Chinese technical experts, who have been rushed to Sri Lanka, have identified the technical fault of the malfunctioning PCR testing machine at the Base Hospital in Mulleriyawa. After a 10-hour operation the experts concluded that the machine would able to resume operation on Monday, the Chinese embassy said.
The European Union (EU) yesterday assured that the Generalised Scheme of Preferences Plus (GSP+) would be available for Sri Lanka for a foreseeable, future but underscored the importance of enhancing competitiveness and best practices post-COVID-19 pandemic.
Cabinet has approved a proposal to enter into several agreements with the Asian Development Bank (ADB) seeking nearly $ 565 million in loans.
ATHENS - Rescue teams on both sides of the Aegean Sea searched Saturday through crushed buildings and concrete rubble, pulling out at least 27 dead and hundreds more injured after a powerful earthquake toppled buildings in the Turkish city of İzmir and created sea surges on at least two Greek islands.
ISTANBUL - Greek and Turkish rescue efforts were continuing to find survivors late Friday after a powerful earthquake shook the Aegean Sea.
The World Health Organization says a record 2.8 million new COVID-19 cases have been reported globally over the past seven days ending Tuesday, including 40,000 new deaths.
WASHINGTON - As the November 3 U.S. elections draw closer, opinion polls show presidential challenger Joe Biden is leading the incumbent, Donald Trump, by about 7 percentage points nationally.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර චීනයට චෝදනා කිරීමත් සමග අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර වටිනාකම විශාල වශයෙන් පහත වැටී ඇත.
නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) උදැසන විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ජාවේදී චීනය ‘යක්ෂයකු’ට සමාන කරමින් සිදුකරන ආක්‍රමණකාරී විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදුකළ විවේචනයට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.
Sri Lanka has been accorded the honour of sending the inaugural flight to the Kushinagar Airport in India after its declaration as an international airport, Indian High Commissioner Gopal Baglay announced. .
U.S. Secretary of State Mike Pompeo announced Thursday that U.S. citizens born in Jerusalem will now be able to list Israel as their country of birth on their passports.
මතබේදයට තුඩු දී ඇති MCC ගිවිසුම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ශ්‍රී ලංකාව සතු දෙයක් බව මෙරට සංචාරය කළ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසයි.
“සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් 2025 වන විට රට පුරා 100% ක ආරක්ෂිත පානීය ජල සැපයුමක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි.
ජල සුරක්‍ෂිත රටක් සඳහා බලමුළු ගැන්වීමේදී, ඒ සඳහා අවශ්‍ය නවීන විශ්ලේෂණාත්මක හා පර්යේෂණ විද්‍යාගාර පහසුකම් ඇති කිරීම, මානව සම්පත් හා කුසලතා වර්ධනයට අවශ්‍ය පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම, තාක්‍ෂණික සංවර්ධනය වැනි රටෙහි පර්යේෂණ හා තාක්‍ෂණ අංශ දියුණු කිරීම ඉතා වැදගත් වේ.
MOSCOW - Russia reported record numbers of infections and deaths from the novel coronavirus on Thursday, the latest sign that the country is again struggling to contain an outbreak that Kremlin officials only recently portrayed as largely under control.
Sri Lanka Embassy in Oman and the Export Development Board of Sri Lanka (EDB) jointly organised a B2B virtual meeting between manufacturers of fiberglass and acrylic products of the two countries.
Page 271 of 368