A "tough" six months lies ahead for Europe, which is again the epicentre of the coronavirus pandemic, the World Health Organization (WHO) has warned.
WASHINGTON - Key U.S. officials are not backing down from their assessment that core al-Qaida, while still a threat, is in decline, brushing aside intelligence suggesting the terror organization remains entrenched in Afghanistan and may be growing stronger.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ ලකුණක් නොවන බව හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසා තිබේ.
වැඩිහිටි පුද්ගලයින් සඳහා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇතිකරන එන්නතක් ලෙස ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නත හැඳින්විය හැකි බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.
මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. (PCR) යන්ත්‍රයේ කිසිදු දෝෂයක් නොමැති බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ රෝහලේ පී.සී.ආර්. මෙහෙයුම් අඩපණ වීමට හේතුව පී.සී.ආර්. කට්ටලවල හිඟය (shortage of testing reagents) බවයි.
The United Kingdom has assured Sri Lanka will continue to enjoy EU GSP+ benefit from 2021 post-Brexit, the Export Development Board said in a statement.
ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් විදේශ ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන ආකර්ශණය කර ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මෙරට චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති ක්වි සෙන්හොං මහතා (Qi Zhenhong) අද සිය අක්ත පත්‍ර භාරදීමට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී.
Foreign Minister Dinesh Gunawardena reiterated the call of the Group of 77(G-77) for adequate funding for development initiatives enabling developing countries to overcome the multifaceted challenges hindering the achievement of the Sustainable Development Goals (SDGs) in the context of the exacerbated global situation due to the pandemic and its adverse effects on trade, tourism, investment and employment.
HANOI (Reuters): Fifteen Asia-Pacific economies formed the world’s largest free trade bloc on Sunday, a China-backed deal that excludes the United States, which had left a rival Asia-Pacific grouping under President Donald Trump.
Chinese giant Shandong Haohua to invest $ 300 m initially for a radial car and truck/bus tyre manufacturing plant for export
The head of the World Health Organization says the agency is “extremely concerned” by a surge of coronavirus cases, particularity in Europe and North America.
සංවර්ධනය වෙමින් පවතින රටවලට තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා පමුණුවන බහුවිධ අභියෝග ජය ගැනීම සඳහා ශක්තිය දෙමින්, සංවර්ධන වැඩසටහන් සඳහා ප්‍රමාණවත් අරමුදල් ලබා දීමේ වැදගත්කම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි
The World Health Organization's emergencies program director said Wednesday that vaccines alone would not end the COVID-19 pandemic and would do nothing to stop the current global surge in coronavirus infections.
WASHINGTON - Another COVID-19 vaccine has shown exciting results, potentially adding millions of doses to the supply of vaccines that could be available this year.
ජර්මනියේ BioNTech ආයතනයේ ජීව සාම්පලය අනුසාරයෙන් ඇමරිකාවේ Pfizer සමාගම මඟින් නිපදවා ලොව පුරා බෙදා හැරීමට සැළසුම් කරන Covid-19 එන්නත අසාර්ථක වන ලකුණු පහලවෙමින් පවතී.
LONDON - Talks between Britain and the European Union over a trade deal are going down to the wire, as the end of the Brexit transition period on December 31 draws near.
කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඇමෙරිකාවේදි අත්හදාබැලූ එන්නතක් සියයට 95කින් සාර්ථක බව මොඩර්නා නමැති එම සමාගම පවසයි.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා චීන වෙළඳපොළ දිනා ගැනීමේ වැඩපිළිවෙලක් දියත් කෙරේ. මීට අදාළ සාකච්ඡාවක් හා ප්‍රදර්ශනයක් අන්තර්ජාලය හරහා පැවැති අතර එය වඩා සාර්ථක වූ බව චීනයේ ශ්‍රී ලංකා වැඩ බලන තානාපති කේ.කේ. යෝගනාදන් මහතා සඳහන් කෙළේය.
Page 270 of 371