Japanese Defence Minister holds video call with President and Defence Minister Gotabaya Rajapaksa
Agree to uphold and reinforce free and open Indo-Pacific region
කොරෝනා වයිරසය ආශ්‍රිත දරුණු අවදානම තවමත් පහවී නොමැති බැවින් සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවලට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ සාමාන්‍ය පරිදි කටයුතු කිරීම ආම්භ කිරීම සඳහා තවමත් වේලාසන වැඩි බවයි. පසුගිය සඳුදා පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියකු වන මයික් රයන් පැවසුවේ අලුත්ම කොවිඩ් රැල්ලක් මතුවී ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවය. සැබෑ වසංගතය තවමත් ආරම්භ වී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් ඊයේ (06) පැවැත්වී තිබේ.
Pfizer Inc (PFE.N) plans to ask U.S. regulators to authorize a booster dose of its COVID-19 vaccine within the next month, the drugmaker's top scientist said on Thursday, based on evidence of greater risk of reinfection six months after inoculation and the spread of the highly contagious Delta variant.
SriLankan Airlines will resume once-a-week flights to the Russian capital Moscow from 31 July.
ඇමරිකානු හමුදාව, ඇෆ්ගනිස්ථානයේ ප්‍රධානතම ගුවන් මර්මස්ථානයක් ලෙස සැලකෙන බග්රම් වෙතින්, කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් වී ඇති බව බග්රම් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා පවසයි.
මීට මසකට පමණ ඉහත හංගේරියාවේ අමුතුම නීතියක් සම්මත කරගෙන තිබේ. එයින් කියවෙන්නේ වයස අවුරුදු 18 ට අඩු කිසිවකුට සමලිංගිකත්වය ප්‍රදර්ශනය වීම තහනම් විය යුතු බවයි.
(චීන කොමියුනිට්ස් පක්‍ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති ඔන්ලයින් සමුළුව අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ කතාව)
ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජතාන්ත්‍රික සබදතාවද, 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පිලිගන්වනු ලැබුවා.
ස්ලෝවේනියානු රජය සමග ආර්ථික, වෙළඳ, ආයෝජන සහ සංචාරක කටයුතු යන අංශවල මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට හා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ස්ලෝවේනියාවේ ශ්‍රි ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා එරට ජනාධිපති බොරෑට් පාහෝර් මහතා සමඟ සඳහන් කර ඇත. තානාපති මජින්ත ජයසිංහ මැතිතුමා, 2021 ජුනි 29 වැනි දින ජුබ්ල්ජානා හි ජනාධිපති මන්දිරයේ දී ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බොරූට් පාහෝර් මැතිතුමා වෙත ස්ලෝවේනියාවේ අති විශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස සිය අක්ත පත්‍ර පිළිගැන්වීමෙන් පසු මේ බව සඳහන් කර ඇත.
The United States has maintained a warning of the threat of terrorist attacks in Sri Lanka. In an updated travel advise, Americans have been told to reconsider travel to Sri Lanka because of Covid and the “threat of terrorism”.
කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය සමස්ත පුද්ගලයින් ගණන ලක්ෂ 40ක් ඉක්මවා තිබේ.
ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා හදිසි අරමුදලේ (යුනිසෙෆ්) නව රටේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සිය අක්තපත්‍ර 2021 ජූලි 05 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වෙත පිළිගැන්වීය.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Boris Johnson is expected to confirm he is confident the majority of the remaining Covid restrictions in England can be lifted from 19 July.
ජපානයේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඔලිම්පික් උළෙලේ සංවිධායක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
The United States said yesterday it is providing a welcome boost to Small and Medium Enterprises (SME) in Sri Lanka struggling with the impact of the pandemic.
Boris Johnson is to declare an end to most lockdown restrictions today, with social distancing rules, the work from home order, and mask mandates to be ditched from July 19 as he will argue that we must learn to live with coronavirus as we do with the flu.
Page 222 of 377