Saturday, February 21, 2026
Follow Us
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

අමෙරිකාවෙන් ලංකාවට පරිත්‍යාගයක්


අමෙරිකාව විසින් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගකර තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ අදාළ එන්නත් තොගය පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂක කිරීමේ අරමුණින් එම පරිත්‍යාගය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා ඩි ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කළාය.

(Aruna)