Saturday, February 21, 2026
Follow Us
International Affairs

නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරුන් වන නනායියා මහූටා මැතිනිය සහ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ලබන සතියේ දී කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම සාදරයෙන් පිළිගත්හ.

International Affairs

කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙස සැලකෙනවා චීනයේ වුහාන් නගරයේ ජිවත් වෙන සියලුම දෙනාව නැවත වරක් PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

International Affairs

සිංගප්පූරුව පදනම් කරගත් ලාභ නොලබන, ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවසන් කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය - (අ’ලයන්ස්-Alliance) විසින් පරිත්‍යාග කරන ලද, ඇ.ඩො. 180,000 පමණ වටිනා බීච්ටෙක් හයිඩ්‍රෝ ස්වීප් වෙරළ පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ අටක් (08) ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය (MEPA) වෙත ලැබී ඇත. මෙම පරිත්‍යාගය, අද පැවති උත්සවයක දී විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් වෙරළ සංරක්‍ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

International Affairs

ලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් 10%ක්වත් අවම වශයෙන් වැක්සින්කරණයට ලක් කරන තෙක්, ධනවත් රටවල් බූස්ටරයක් ලබාදීම නතර කළ යුතු බව WHO ප්‍රධානියා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් අද්හනම් ගේබ්‍රියේසිස් පැවසුවේ දුප්පත් රටවල් එන්නත්කරණය අතින් පසුගාමී තැනක පසුවීමේ ගැටළුවක් මතු ව ඇති බවයි.

International Affairs

කොවිඩ් පශ්චාත් රෝග ලක්ෂණ මුළුමනින්ම ඒවා සුවවනවාද ?

International Affairs

The United States hopes to provide another consignment of vaccines through the COVAX facility to help control COVID -19 in Sri Lanka, the US Ambassador to Sri Lanka Alaina B. Teplitz said.

International Affairs

රටට යම් ආදායමක් උපයා ගැනීම සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ අගමැති නිල නිවස කුලියට දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

International Affairs

කොවිඩ් රෝගීන්ට දෛනිකව අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය වැඩිවෙයි

International Affairs

Reports say President Gotabhaya Rajapaksa is scheduled to leave for foreign shores in September.

International Affairs

The Mrs. World 2021 pageant which was to be held in Sri Lanka in December has been shifted to Las Vegas due to the COVID-19 situation in the country, event organizers told Daily Mirror.

International Affairs

An expert of the World Health Organisation (WHO) said post COVID-19 condition which is also called long COVID-19 had around 200 symptoms, but shortness of breath, cognitive dysfunction and fatigue were the most common ones.

International Affairs

The next batch of AstraZeneca vaccines donated by the Government of Japan will arrive in Sri Lanka next Saturday (07), Japanese Ambassador Akira Sugiyama said.

International Affairs

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් කිහිපයකින් ගුවන් මගීන් සිය රටට ඇතුළුවීම හා රට හරහා ගමන් කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම හෙට සිට ඉවත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

International Affairs

The National Tsunami Early Warning Centre at the Department of Meteorology advised that those living near and along the island's coastal area to be attentive following an earthquake to the magnitude of 6.1 in the Richter scale about 310 km (190 miles) southeast of Port Blair in the Andaman and Nicobar Islands in the Indian region.

International Affairs

Director General of the World Health Organisation (WHO) Tedros Adhanom said that Sri Lanka is on track to fully vaccinate 10 percent of its population ahead of the vaccine equity target in September.

International Affairs

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර මේවනවිට දරුණු ගැටුම් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ අගනුවරට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් පසුව මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. ප්‍රහාර මාලාවේ ඉලක්කය වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යවරයා සහ එරට පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක්.

International Affairs

The High Commission of India in Colombo said that it has received requests from Sri Lankan citizens from several walks of life in respect of visa and consular services.

International Affairs

Qatar has updated its travel policy for passengers arriving from six Asian countries, including Sri Lanka, India and Pakistan, instituting mandatory hotel quarantine for them, Gulf News reported.