මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එහි පැමිණෙන සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නියෝජිත පිරිස සඳහා රුසියානු සමූහාණ්ඩුවේ පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ 2021 සැප්තැම්බර් 03 වැනි දින මොස්කව්හි එයරොෆ්ලොට් මූලස්ථානයේ දී රැස්වීමක් සංවිධානය කළේය. මෙම රැස්වීමේ දී, මොස්කව්-කොළඹ අතර නව ඍජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට සූදානම් බවත්, එය 2021 නොවැම්බර් 4 වැනි දින ආරම්භ වන බවත් පීජේඑස්සී එයරොෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරීහු සඳහන් කළහ.
ලුලු හයිපර් මාර්කට්ස් ආයතනය සෞදි අරාබි රාජධානියේ බටහිර කලාපයේ සිය ශාඛා දාමය හරහා “ශ්‍රී ලංකාවේ රසය” දියත් කරයි
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට සඳහන් කරමින් හතලිස් හය එක යෝජනාව මඟින් පිහිටුවනු ලදැයි කියනු ලබන බාහිර ක්‍රියාමාර්ග සඳහා වන යෝජනාව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අමතමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
GSP+ සහනය තවදුරටත් ලැබීම මේ වනවිට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම මත බවත් එම පනත කඩිනමින් සංශෝධනය කළහැකි ආකාරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මේ වනවිට විශේෂඥයින්ගේ කමිටුවක් ද රජය විසින් පත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව විශේෂ ආරක්‍ෂක ගිවිසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නයේ ඇතිවූ ගැටුම්වලින් සිවිල් වැසියන් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
GSP+ සහනය තවදුරටත් ලැබීම මේ වනවිට සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම මත බවත් එම පනත කඩිනමින් සංශෝධනය කළහැකි ආකාරය පිළිබඳ අධ්‍යනය කිරීම සඳහා මේ වනවිට විශේෂඥයින්ගේ කමිටුවක් ද රජය විසින් පත් කර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.
A delegation of European Commission, the body with authority to decide on the extension of the trade faculty called ‘GSP +’ will arrive in Sri Lanka on September for a fact finding mission , Foreign Secretary Prof. Jayanath Kolombage said.
ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවා දින කිහිපයකට පසු තලෙයිබාන් නායකයින් අතර ආරවුලක් ඇතිවී තිබෙනවා. කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයේදී ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
KCI Metro Link Korea Company Ltd. and the GBK Consortium Ltd. of the Republic of Korea have signed a Memorandum of Understanding (MoU) to conduct a feasibility study in order to construct an LRT line from Negombo to Colombo via Bandaranaike International Airport of Colombo as well as a mixed development project.
While condemning ‘any ill treatment of prisoners’, the United Nation today said that ‘the duty of the State was to protect the rights of prisoners'.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඊයේ (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය.
ඔස්ට්‍රියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ ඔස්ට්‍රියානු ක්‍රිකට් සංගමය එක්ව වියානාහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල තානාපති කාර්යාලවල සහභාගීත්වයෙන් ප්‍රථම “තානාපති කුසලාන ක්‍රිකට් තරඟාවලිය” සංවිධානය කරන ලදි. මෙම තරඟාවලිය 2021 සැප්තැම්බර් 5 වැනි ඉරිදා වියානා හි ඩි ලා සැලේ ස්පෝර්ට්සෙන්ට්‍රම් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
Sri Lanka’s Ambassador to the United States, Ravinatha Aryasinha has retired from service, just nine months after being posted to Washington as Sri Lanka’s Ambassador to the US.
මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලයේ (CPSC) 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පළමු වරට ශ්‍රී ලාංකිකයෙකු පත් වෙයි
Page 205 of 377