සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි පවසනවා.
ඉන්ධන ආනයනය සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල් ගෙවීමේ බරපතල අර්බුදයකට මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටී. ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.3 ක් බවයි වාර්තා වන්නේ.
Washington/Beijing (Reuters): US President Joe Biden and Chinese leader Xi Jinping spoke for 90 minutes on Thursday, in their first talks in seven months, discussing the need to ensure that competition between the world’s two largest economies does not veer into conflict.
නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර තවදුරටත් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් තීරණය කර තිබෙනවා.
ආර්ථික, දේශපාලන හා සාමාජීය අරමුණු සාක්ෂාත් කරගැනීමේදී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
DUBAI (Reuters): The United Arab Emirates said on Friday residents who had been fully vaccinated with a shot approved by the World Health Organization could return as of 12 September from a list of previously-suspended countries.
ජගත් මානව හිමිකම් කොමිසමේ 48 වැනි සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කෙරිණි. ආරම්භක දිනයේදීම මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය විවේචනය කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපද වැසියන්ගේ සහ වෙනත් බොහෝ ජාතීන්ට අයත් අහිංසක ජනතාවගේ ජීවිත හා අත් පා අහිමි කරමින් ඇමරිකා එක්සත් ජනපදය වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට එනම්, 2021 සැප්තැම්බර් 11 වැනි දිනට වසර 20 ක් සපිරේ.
President Gotabaya Rajapaksa is to attend the 76th session of the United Nations General Assembly to be commenced on 21 September in New York.
The UN Human Rights Council (UNHRC) will open its regular September session in Geneva today with Sri Lanka on the agenda.
සෞදි අරාබියේ ලුලු හයිපර්මාර්කට් දාමය ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙන්වූ නිෂ්පාදන ප්‍රවර්ධන සතියක් ආරම්භ කර තිබේ.
ඇෆ්ගනිස්තානයේ නව ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් වැඩි පිරිසක් එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නන් වීම සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ දැඩි කණස්සල්ල පළවී තිබෙනවා.
A top medical expert of the World Health Organisation (WHO) said viral load of people with breakthrough infections of COVID-19 - infections after vaccination - is much less, and therefore it leads to reduced transmissions from the disease from them.
ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය මලික් පීරිස් මහතාට ජාත්‍යන්තර සම්මානයක් හිමිව තිබෙනවා. චීන විසින් පිරිනමන මෙම සම්මානය හැඳින්වෙන්නේ අනාගත විද්‍යා ත්‍යාගය ලෙසයි. වාර්ෂිකව පිරිනමන මෙම ත්‍යාගය සඳහා මෙම වසරේදී මහාචාර්ය මලික් පීරිස් මහතා සහ චී මහාචාර්යවරයෙකු වන යූන් ක්වොක් යුන්ග් මහතා තෝරාගෙන තිබෙනවා
The influential Travel+Leisure (T+L) magazine has included Sri Lanka among the latest list of ‘Top 25 Islands in the World’ for holidaymakers.
Page 206 of 377