පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝහි උෂ්ණත්වය දකුණු ඕස්ට්‍රේලියාවේ 1962 දී පිහිටුවන ලද උෂ්ණත්ව වාර්තාවකට සමාන අගයක පැවතිනි.එම ප්‍රදේශයේ වෙරළබඩ නගරයක උෂ්ණත්වය 50.7C (123.26F) වාර්තා වීම මෙසේ සනිටුහන් විය.
ලොව පුරා රටවල් 194 ක් අතරින් කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. රටේ සාර්ථක එන්නත්කරණය තුළින් ජනතාවගේ ජීවිතයට ඉඩක් ලබාදී ඇති බවත්, එය රටක් ලෙස ජනතාවට මේ සියවසේ ලබාදුන් ඉහළම ජයග්‍රහණයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127 ක වෛද්‍ය උපකරණ ලබා දී තිබෙනවා.
AFP: Sri Lanka ruled out an IMF bailout on Wednesday and said it plans to seek another loan from China to address an economic crisis that has led to food and fuel shortages.
SriLankan Airlines yesterday announced it had re-established a codeshare arrangement with American Airlines to offer customers enhanced connectivity and travel options across North America and Europe.
කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය සඳහා පමණක් නව එන්නතක් නිෂ්පාදනය කිරිමට ෆයිසර් සමාගම සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුරෝපය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා ඒ, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන්. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඉදිරි මාස දෙක තුළදී යුරෝපීය වැසියන්ගෙන් සියයට 50 කට වැඩි පිරිසක් ඔමික්‍රෝන් ආසාදිතයින් විය හැකි බවයි.
WASHINGTON (AFP): Emerging economies should gird for possible rough times as the US Federal Reserve prepares to raise interest rates and world economic growth slows because of the Omicron variant of COVID-19, the IMF warned Monday.
ධූරයෙන් ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ, ඔහු නියෝජනය කරන බ්‍රිතාන්‍යය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රභලයින් පිරිසකගෙන්. ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් වසංගතයේ දඩි අවදානම මැද අග්‍රාමාත්‍යවරයා විසින් සිය නිල නිවස තුළ සාදයක් සංවිධාන කිරීමයි.
A U.S. man with terminal heart disease was implanted with a genetically modified pig heart in a first-of-its-kind surgery, and three days later the patient is doing well, his doctors reported on Monday.
Page 174 of 377