US President Joe Biden has agreed "in principle" to hold a summit with Russian President Vladimir Putin to discuss the crisis over Ukraine.
රටවල් අතර තිබෙන මිත්‍රත්වයෙන් සහ ස්ව ශක්තියෙන් නැගී සිටි චීනය නිසා අද සමස්ත ආසියාවම වෙනසකට ලක්වෙලා තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Foreign Minister Prof G.L. Peiris will lead the Sri Lanka Delegation to the 49th Session of the UN Human Rights Council, the government announced.
දින 02 කට ඉහතදී අඩි 33ක් ගැඹුරකින් යුත් ළිං කුහරයකට වැටීමෙන් සිරවී සිටින 09 හැවිරිදි දරුවෙකු ගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබෙනවා.
යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියානු විශේෂ බලකායට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් නියෝග ලබාදී ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව CBS පුවත් සේවය වාර්තා කර සිටිනවා.
ඉදිරි දින කිහිපය තුලදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ඇති බවට තමන්ට පැවසිය හැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කර සිටිනවා.
ඉකුත් සමයේ එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය අඩංගු බහලුම්වලින් ඉතිරි වූ බහලුම් 45ක් අද දිනයේ ප්‍රති අපනයනය කෙරෙනවා. ඒ, රේගු දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේයි.
Glenn Maxwell starred with the bat as Australia defeated Sri Lanka in the fourth T20I at the Melbourne Cricket Ground on Friday.
දින 03 ක කාලයක් ළිං කුහරයක සිරවී සිටි 05 හැවිරිදි ඇෆ්ගනිස්ථාන දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට තලෙයිබාන් පාලකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.
යුක්‍රේන දේශ සිමාවේ සිටි සිය හමුදාවන් ඉවත් කර ගන්නා බවට පසුගියදා රුසියාව සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බවට අමෙරිකාව චෝදනා කර සිටිනවා.
ලොව තරගකාරීම අන්තර්ජාතික සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් ලෙසට සැලකෙන ("විශේෂිකරණය නොවූ තරගකාරී සිනමා උළෙල" වර්ගීකරණයට යටත්ව: Non-Specialized Competitive Film Festivals) ජර්මනියේ බර්ලින් අන්තර්ජාතික සිනමා උළෙලේ 72 වෙනි අදියර (පෙබරවාරි 10- 20) නියෝජනය කරන ජූරි සභිකයින්ගේ නම් ප්‍රකාශයට පත් කෙරුණා.
The Honorary Latvian Consulate of Sri Lanka was declared reopen for consulate work on 11 February by Ambassador of the Republic of Latvia for the Republic of India Artis Bertulis.
Page 173 of 385