Tuesday, February 17, 2026
Follow Us
රුසියාවෙන් තාවකාලික සටන් විරාමයක්

නගර වැසියන්ට ඉවත් වෙන්න අවස්ථාවක්


යුක්‍රේනයේ මරියපෝල් සහ වොල්නොවාකා නගර සඳහා සටන් විරාමයක් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව මරියපෝල් සහ වොල්නොවාකා නගරවල පදිංචි ජනතාවට ඉන් ඉවත්වීම සඳහා සටන් විරාම කාලය තුළ අවස්ථාව හිමිව තිබේ.

කෙසේවෙතත් රුසියාව විසින් ප්‍රකාශයට පත් කර ඇති සටන් විරාමය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

(Aruna)