මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) දිනයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටව යාමට නියමිතව තිබේ.
The star sapphire cluster weighing 503.2 kg, which was found in the Ratnapura area last year, today received the Guinness World Record as the world's largest sapphire aggregate.
යුගදනවි බලාගාර කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අමෙරිකානු “නිව් ෆෝට්රස්” සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
යුක්‍රේනයේ සිටින සියලුම පිරිමි පුරවැසියන්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා. ඒ, යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි විසින්. ඒ අනුව යුක්‍රේනයේ සිටින අවුරුදු 18 ත් 60 ත් අතර සියලු පිරිමි පුරවැසියන් තවදුරටත් මව්රට තුළම රැඳී සිටින ලෙසයි ජනාධීපතිවරයා ඉල්ලීමක් කර ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පවසනවා.
යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ කලාප දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කටයුතු කර තිබෙනවා. ඒ, ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් යන ප්‍රදේශයි.
ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර සිටිනවා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 7 ටයි.
The Sri Lanka Air Force (SLAF) today said the United States government will grant two maritime surveillance aircraft (Beechcraft 360ER) to the Sri Lanka government, free of charge, through the Foreign Military Sales Contract to be operated by SLAF.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව එහිදී තමන් ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවරේදැයි යන්න සම්බ්න්ධයෙන් ලැයිස්තු ගත කර තිබෙන බවට අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.
Finance Minister Basil Rajapaksa is scheduled to visit India again on 25 February.
Page 172 of 385