Monday, April 13, 2026
Follow Us
International Affairs

Minister of Foreign Affairs Prof. G.L. Peiris, held meetings with the President of the Human Rights Council (HRC), the Coordinator of the Non-Aligned Movement (Geneva Chapter) and the Permanent Representative of Brazil in Geneva on 14 June, on the side-lines of the 50th Session of the HRC.

International Affairs

රජය ආනයන වියදම් කප්පාදු කරයි

International Affairs

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය නිවැරදි නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

International Affairs

Sri Lanka is in engagement with China to amend the terms and conditions of the US 1.5 billion currency swap deal so that it can be used, a top source said.

International Affairs

ඩොලර් මිලියන 800ක් සොයන්න සැලැස්මක්

International Affairs

වනිදු කඩුළු 4ක් දවා ගනී

International Affairs

ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමට සහ මෙරටට සහය දැක්වීම සඳහා අමෙරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සමාගම මගින් ණය මුදලක් අනුමත කර ඇතැයි මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අද නිවේදනය කළා. එලෙස අනුමත කර ඇති ණය මුදලෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 120 ක්.

International Affairs

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට පියවර

International Affairs

The Adani Group today said it was "disappointed" as it reacted to a massive controversy over an energy project in Sri Lanka awarded to the group, after a Lankan official's claim that President Gotabaya Rajapaksa acted under pressure from Prime Minister Narendra Modi.

International Affairs

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟය ආරම්භ වන්නේ සවස 2.30 ටයි.

International Affairs

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉහළට

International Affairs

ශ්‍රි ලංකාවේ දැනට පවතින ආර්ථික තත්වය ඉහල නැංවීම සදහා අදහස් සහ යෝජනා ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තානාපතිවරිය මේ බව සදහන් කළා.

International Affairs

චීනයෙන් ලංකාවට පරිත්‍යාගයක්

International Affairs

යුක්රේනය තුළ මතුව ඇති යුධමය වාතාවරණය හේතුකොට ගෙන එරට නිශ්පාදනය කරන ගෑස්, ගල් අඟුරු සහ දැවිතෙල් වෙනත් රටවලට අපනයනය කිරීම අත්හිටුවීමට එරට රජය තීරණය කර තිබේ.

International Affairs

ඉකුත් සමයේ ශ්‍රී ලංකාව මුහුණදුන් බැරෑරුම්, සමාජ හා ආර්ථික තත්වයන් පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධයෙන් සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් අද ප්‍රකාශ කළා. ඒ, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරය අමතමින්.

International Affairs

දරුවන් ආරක්ෂා කරන්න ගුරුවරුන්ට ගිනිඅවියක්

International Affairs

ඊශ්‍රායල රජයේ ඉහළ නිලධාරීන්ගේ විද්‍යුත් තැපෑල ගිණුම් වෙත හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

International Affairs

ඩොලර් ගැන සුභ ආරංචියක්