Sunday, February 15, 2026
Follow Us
අමෙරිකානු ජනපතිට කොවිඩ් ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර සිටිනවා.

කෙසේ වුවද ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි එහි වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් සතියේදී ඊශ්‍රායලයේ සහ සෞදි අරාබියේ සංචාරයක ද යෙදුණා.

Neth