Sunday, February 15, 2026
Follow Us
රන් මිල අඩුවෙයි

ලෝක වෙළෙදපලේ රත්තරන් මිලේ සීඝ්‍ර පහල යාමක් හේතුවෙන් මෙරට වෙළෙදපලේ රත්තරන් මිල අඩුවී ඇති බව වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

අද දිනයේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 179,000ක් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 164,700ක් ලෙස සනිටුහන් වූ බවයි මෙරට වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.


Neth