Wednesday, September 23, 2026
Follow Us
International Affairs

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාගැනීමට නියමිත ණය මුදලට ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ වාර්තාවෙන් බාධාවක් ඵල්ල නොවනු ඇතැයි ආර්ථික විශ්ලේෂයකින් පවසනවා.

International Affairs

කොරියානු භාෂා ප්‍රවීණතාවය නොමැති මෙරට පුද්ගලයන්ට හදුන්වා දී ඇති ක්‍ෂේත්‍ර කිහිපයක එරට රැකියාවල නිරතවීමට අවස්ථාව පවතින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

International Affairs

සැම්බියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, සැම්බියා ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ජලභීතිකා එන්නත් 1150 ක් පරිත්‍යාග කළහ. මෙම පරිත්‍යාගය සැම්බියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් එල්මෝ ජයතිලක මහතා සහ රොනී පීරිස් මහතා විසින් සම්බන්ධීකරණය කරන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ශ්‍රී ලංකාවේ සිට එය සම්බන්ධීකරණය කළේය.

International Affairs

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන හට ඉන්දියාවෙන් නව ක්‍රිකට් වගකීමක් පැවරී තිබෙනවා. ඒ, මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායමේ ගෝලීය කාර්යසාධන ප්‍රධානියා ලෙස පත් කරමින්. මුම්බායි ඉන්දියන්ස් සන්නාමය ලොව පුරා වඩාත්ම ආදරය කරන ක්‍රිකට් සන්නාමය බවට පත් කිරීම මහේලට පැවරෙන ප්‍රධාන වගකීමයි.

International Affairs

ආසියානු කණ්ඩායමේ නායකත්වය දසුන්ට

International Affairs

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඉකුත් සිකුරාදා (09) දින නව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය හමුවී ඇත.

International Affairs

අත්දැකීම් වැඩි ක්‍රිකට් කණ්ඩායම් 4කට ලකුණු 0යි

International Affairs

දෙවන එළිසබෙත් රැජිණගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ එඩින්බරෝහි සාන්ත ජයිල්ස් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ස්කොට්ලන්ත වැසියන්ට රැජිණට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව හිමිවන අවසන් දිනය අදයි. ඒ අනුව අද පස්වරුවේ රාජකීය දේහය එංගලන්තය බලා රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.

International Affairs

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ජූලි චන්ග් කතා කරයි

International Affairs

උද්ධමනය වැඩි වෙද්දී ජනතාවගේ ආදායම් එක තැන පල් වෙනවා

International Affairs

ලෝක ආහාර වැඩසටහනෙන් පණිවුඩයක්

International Affairs

2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය

International Affairs

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත්වූ වාර්තාවට ශ්‍රී ලංකාවට පක්ෂව විදෙස් රටවල් රැසක් පෙනී සිට තිබෙනවා. එම සැසියට එක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ ඊශ්‍රායල නියෝජිත ජනත් විමල පැවසුවේ ශ්‍රී ලංකාවට සහය දක්වන ලෙසට එම රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් ද කළ බවයි.

International Affairs

ආර්ථීක අර්බුධයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

International Affairs

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ලසාඩ් ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

International Affairs

-US calls for accountability for protest-related violence

-UK dismayed about violence used against protesters

-EU condemns unwarranted use of force against peaceful demonstrators

International Affairs

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එරට එඩින්බර්ග් නුවර හෝලිරූඩ් හවුස් වෙත රැගෙන එමින් තිබෙනවා.