ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.
Since he was born in 1982, Prince William has been second in line to the throne - that is, two steps removed.
UN says SL’s economic crisis a consequence of past impunity for rights abuses, economic crimes
දෙවන එලිසබෙත් රැජින විසින් 'සිඩ්නි හි පුරවැසියන්' සඳහා අතින් ලියන ලද පණිවිඩයක්' එම නගරයේ පිහිටි ගොඩනැඟිල්ලක් තුළ තබා ඇති අතර එය තවත් වසර 63ක් ගතවෙන තෙක් කියවිය නොහැකි වීම විශේෂත්වයක්.
මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උත්සාහයක් දරමින් සිටිනවා. මෙරටදී මෙන්ම IMF මූලස්ථානයේදීද ඊට අදාල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් තවමත් එම උත්සාහය සාර්ථක වී නොමැත.
ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ, මේ වන විටත් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි.
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය වන ලීස් ට්‍රස් මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් සඳහා රනිල් ජයවර්ධන මහතාව පත්කර තිබේ.
Page 126 of 385