Saturday, April 11, 2026
Follow Us
නව පිරවුම්හල් 96 ක්

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම


ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවට ඉන්දියන් ඔයිල් සමාගමමේ ආරංචි මාර්ග පවසනවා

අයි.ඕ.සී. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර 20 ක් සම්පූර්ණ කර තිබේ

මේ වන විට එම සමාගම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉන්ධන පිරවුම්හල් 214 ක් පවතිනවා

Aruna