වෙනිසියුලාවේ පසුගියදා සිදුවූ ප්රබල ද්විත්ව භූ කම්පා හේතුවෙන් මිය ගිය සංඛ්යාව 1943 දක්වා ඉහළ ගොස් ඇති බව එරට නිල මාධ්ය වාර්තා කර තිබේ.
මීට අමතරව තවත් පුද්ගලයින් 43,000කට වැඩි පිරිසක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර ඔවුන් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.