Saturday, September 05, 2026
Follow Us
දකුණු කොරියාවේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මිය යයි

දකුණු කොරියාවේ සේවය කරමින්සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කර තිබේ.

 මිය ගොස් ඇත්තේ අභ්‍යන්තර මත්ස්‍ය ගොවිපොළක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකු බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.