2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩාපරිමාණ කෘෂිව්යවසායකත්ව වැඩ සටහන (SAPP) විසින් පියවර ගෙන ඇත.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට අදාළ අවබෝධතා ගිවිසුමකට සහ නව ගුවන් සේවා ගිවිසුමකට ද අත්සන් තැබේ.
වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා හා කොරියානු රජයේ ශ්රී ලංකා තානාපතිනි මියොන් ලී (Ms. Miyon Lee) මහත්මිය අතර හමුවක් ඊයේ (31) වෙළෙඳ අමාත්යාංශයේදී පැවැත්විණ.
ලිට්රෝ ගෑස් සමාගමේ 2023 වසරේ ලාභයෙන් රුපියල් බිලියන 1.5ක මුදලක් රාජ්ය භාණ්ඩාගාරයට ලබා දීම සඳහා එම සමාගමේ මව් සමාගම වන ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවට භාරදීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
ඊයේ (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
2024 යල කන්නයේ දී බඩඉරිඟු වගා කිරීම සඳහා රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කිරීමට කුඩාපරිමාණ කෘෂිව්යවසායකත්ව වැඩ සටහන (SAPP) විසින් පියවර ගෙන ඇත.
ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
ශ්රී ලංකාව හා සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ, ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතා හා සිංගප්පූරු අනේවාසික මහකොමසාරිස් චන්ද්රා දාස් මහතා අතර ද්වීපාර්ශවීය සාකච්ඡාවක් ඊයේ(30) වනදා වෙළෙඳ අමාත්යාංශයේදී පැවැත්විණ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්කමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ටින් අංකය ලබාදීමේ වැඩපිලිවෙළක් ක්රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්රී ලංකා ගමනාකමට මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්රවාහන සේවයටයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධි සුඛෝපභෝගී බස් රථ 17ක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම ප්රවාහන මහ මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
The crisis surrounding the Red Sea has propelled the Colombo port to post positive growth with record handling since November.
Singapore headquartered TIW Capital Group (TCG) Group CEO and Managing Partner Mohit Ralhan this week visited the Board of Investment and met with Chairman Dinesh Weerakkody and officials to discuss opportunities to set up a subsidiary in Sri Lanka.
මිනුම් ඒකක ප්රමිති සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලය පසුගිය 2023 වර්ෂය තුල සිදු කරන ලද කිරුම් හා මිනුම් උපකරණ මුද්රා තැබීම් හා වංචනික ක්රියා සිදුකළ වෙළඳුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය හරහා රජයට රුපියල් එක්කෝටි තිස් හය ලක්ෂ පනස්නමදහස් පන්සිය පනස් හතරක් (රු. 13 659 554.00) උපයා දී ඇතැයි බදුල්ල දිස්ත්රික් සහකාර මිනුම් ඒකක ප්රමිති හා සේවා අධිකාරි දුලිත් අසෝක මහතා සදහන් කරයි.
මුදල් මණ්ඩලය දිගින් දිගටම ප්රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමේ තීරණයන් ගෙන තිබෙන වාතාවරණයක් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවලින් ලබා ගෙන තිබෙන ණය සඳහා අය කරන පොලිය වහාම අඩු විය යුතු බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්රකාශ කළේය.
බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා නිවේදනයක් නිකුත් සඳහන් කරයි.
The Sri Lanka Ports Authority (SLPA) had notable development in 2023, which is a result of its effectiveness and strategic alliances. It has handled 1,965,128 TEUs overall in 2023, a 2% increase over the 1,925,895 TEUs handled by SLPA in 2022.
Page 53 of 281