Tuesday, July 08, 2025
Follow Us
Economic

Amidst criticism over the exorbitant salary hike of the Central Bank employees, a top parliamentary committee has called for a report from the Central Bank on the legal provisions for such a salary increment without parliamentary approval.

Economic

Asian Development Bank has pledged to assist develop smart agriculture in Mahaweli Zones, following a request made by Irrigation, Wildlife and Forestry Minister Pavithra Wanniarachchi.

Economic

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (14) දිනයේ කැරට් 22 රන් පවුම රු.161,850.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 176,550.00ක් ලෙස සටහන්ව තිබේ.

Economic
.සාමාන්යයෙන් වසර පහකට වරක් ලාංකික ඉගුරු ගොවියා උපරිම ලාභයක් ලබා ගනී. ඊට හේතුව වසර පහකට වරක් අසාමාන්ය ලෙස ඉගුරු මිල ඉහළ යෑමයි. 2023 යල කන්නයේ ඉගුරු අස්වැන්න
සමහර ප්රදේශ වල දී කිලෝ ග්රෑමය රුපියල් 2,000ට ද අලෙවි වූයේ ඒ අන්දමෙනි.
Economic

State Minister for Investment Promotion Dilum Amunugama recently instructed the officials of the Sri Lanka Board of Investment to facilitate and execute the second and third phases of the Bingiriya Investment Zone as soon as possible, targeting high-net-worth Japanese investors. 

Economic

රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ඊයේ (13) පැවසීය.

Economic
මේදිනවල ඉඩමේ හෝ වැට දිගේ කොයි පැත්තට ඇවිද ගියත් අපේ ගොවි මහත්තුරු කාසි පොකුරු පිටින් දෝතට එකතු කරනවා නිසැකයි. මන්ද ගොඩක් ප්රදේශ වල පුවක් වාරය වූ නිසාවෙනි.
Economic

The Embassy of Sri Lanka in Iran, in collaboration with the Sri Lanka Tourism Promotion Bureau (SLTPB), Association of Air Transport and Tourists Agencies of Iran, and Aitken Spence Travels, organised “Ceylon-Persia” Tourism Awareness Program 2024 at the chancery premises in Tehran on 5 February. 

Economic
  • තම ගිණුම අයත් බැංකුව සමඟ වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් පසු ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකියි – මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ(12)  පැවැත්විණි.

Economic

The Port City Colombo (PCC) on Monday hosted a special business networking session with the Commonwealth Enterprise and Investment Council (CWEIC) Chairman Lord Marland at the Port City Colombo Sales Gallery. 

Economic

කොළඹ සිට යාපනය අතර සෘජු අභ්‍යන්තර ගුවන්ගමන් යළි අරඹන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

Economic

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අක්‍රීය ණය ප්‍රමාණය 13%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

Economic

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Economic

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල පහල දමා තිබෙන බව දැනුම් දෙයි.

Economic

රජය විසින් අමාත්‍ය මණ්ඩලය තීරණයක් පරිදි 2023/24 මහ කන්නයේ දී ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේ. ඒ අනුව සහන ණය පදනමක් මත කුඩා හා මධ්‍යම පරිමාණයේ වී මෝල් අයිතිකරුවන්, වී ගබඩාකිරීම් කටයුතු කරන තැනැත්තන් හා වී එකතුකරන්නන් යන අංශ තුන සඳහා රාජ්‍ය හා පුද්ගලික බැංකු මගින් ණය මුදලක් ලබා දී ඔවුන් මගින් වී මිල දී ගැනීමට  තීරණය කරනු ලැබීය.

Economic

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවත් එහි සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

Economic
  • Tourism Minister Harin Fernando confirms first 12 days of February arrivals nears 92,000 on top of 208,253 in January
  • Says boost in arrivals reaching nearly 100,000 within first half of the month signifies an upward trend for industry 
  • Daily average arrivals pick up to 7,656 tourists compared to 6,717 in January 
  • Russia tops tourist traffic generator so far in February, but India run over Russia as biggest source market YTD
Economic

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.