Thursday, April 30, 2026
Follow Us
Economic

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් ලබන 02 වැනි දා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

Economic
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
Economic
  • රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වූ නිල පිළිගැනීම නුදුරේදීම හිමි වෙනවා.
  • සියලුදෙනාගේ සහාය ඇතිව රට ගොඩනඟන ආර්ථික සැලසුම් ක්‍රියාවට නංවනවා -ජනපති.

පුද්ගලික බැදුම්කර හිමියන් සමඟ වූ සාකච්ඡා ද අවසන් කරමින් රට බංකොලොත්භාවයෙන් නිදහස් කර ගැනීමට අදාළ සියලු සාකච්ඡා මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙන බවත්, රට බංකොලොත්භාවයෙන් නිදහස් බවට වන නිල පිළිගැනීම නුදුරේදීම හිමිවීමත් සමඟ රට ඉදිරියට ගෙන යාමේ වේගවත් සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic

Sri Lanka Embassy in Riyadh, in collaboration with the Export Development Board and the Tea Board of Sri Lanka, facilitated the participation of 12 Sri Lankan food and beverage exporter companies, for the first time in the 11th Saudi FOODEX - 2024 Exhibition held from recently in Riyadh. Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia O.L. Ameer Ajwad, ceremonially unveiled the Sri Lankan pavilion at Saudi FOODEX, which is a premier platform that significantly boosts the economies of the participating nations, by creating new trade opportunities and fostering international business relationships.

Economic

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.95ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.31ක් ලෙස පහළ ගොස් තිබේ.

Economic
  • Debt Relief Milestone Secures Over USD 17 Billion in Support Amid Ongoing IMF Program.

On the 19th of September 2024, Sri Lanka announced that it has reached Agreements in Principle on the restructuring of approximately USD$ 17.5 billion of external commercial debt (as of end 2023).

Economic

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Economic

වෙළඳපොළෙහි බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇති අතර බිත්තරයක මිල රු.28/ත්-රු.35/ත් අතර වූ මිල පරාසයක පවතින බවට විවිධ මාධ්‍ය මඟින් ද වාර්තා කර තිබෙන බවත්, බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළඳ ප්‍රජාව වෙත දැනුම් දී තිබේ.

Economic

In a bid to boost the participation and competitiveness of women entrepreneurs in international trade, the Sri Lanka Export Development Board (EDB) is set to sign a non-financial Memorandum of Understanding (MoU) with the International Trade Centre (ITC) to establish the ITC SheTrades Hub in Sri Lanka. 

Economic

මේ වසරේ (2024) ආර­ම්භයේ දී අපේක්ෂා කළ ඉලක්ක ඉක්මවා ගිය ආර්ථික වර්ධ­න­යක් වසර අව­සා­නය වන විට සිදු­වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් වීර­සිංහ මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Economic

මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද (25) සිය ධුරයේ යළි වැඩ භාර ගත්තේ ය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Economic

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Economic

The Monetary Policy Board of the Central Bank of Sri Lanka, at its meeting held on 26 September 2024, decided to maintain the Standing Deposit Facility Rate (SDFR) and the Standing Lending Facility Rate (SLFR) of the Central Bank at their current levels of 8.25 per cent and 9.25 per cent, respectively.

Economic

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහබැංකු අධිපති ආචාර්ය පී නන්දලාල් වීරසිංහ මහතා  සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Economic

For the first time in history, Sri Lanka Customs has achieved record-breaking revenue of Rs. 1 trillion within the first eight months of this year. 

Economic

Sri Lanka Tourism presented “Destination Sri Lanka” at the International & French Travel Market 2024 IFTM Top Resa held at Porte de Versailles in Paris from 17 to 19 September 2024.  The spacious, beautiful and well-located Sri Lanka Pavilion organized by Sri Lanka Tourism was a major attraction at IFTM, and featured the many facets of Sri Lanka, as well as Ceylon tea and traditional Sri Lankan dance and music.

Economic

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණි. 

Economic
The Renewable Energy Protectors’ Association (REPA) has called on the leading Presidential candidates to outline their plans to address the issues faced by the renewable energy sector, including the Power and Energy Minister’s recent decision to lower the tariff rate for solar energy projects to Rs. 27 per unit.