A high-level delegation of the Communist Party of China (CPC) led by its International Department Vice Minister Chen Zhou will visit Sri Lanka from January 14 to 18, the first official visit of the Chinese party in 2023 and after the 20th CPC National Congress, diplomatic sources said.
වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණපා ඇති ගැටලු පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මාධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.
2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්රිත අපනයන ආදායම 39 % කින් ඉහළ ගොස් ඇති බවත් , රබර් අමුද්රව්ය ආනයනය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හැටදහසක භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් අද (12) සිදු කෙරෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
The liquidity deficit in the domestic money market, which remained significantly high during the first half of 2022, declined in the latter part of 2022. However, in spite of the improvements in money market liquidity conditions, market interest rates continued to remain high, partly due to subdued activity in the domestic money markets.
ශ්රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්යන්තර මූල්ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්ය බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ප්රකාශ කරයි.
මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපොළෙහි පහසුකම් භාවිත කරමින් ව්යාපාර කටයුතු ඇරඹීම සඳහා අභිලාෂ ප්රකාශ කිරීම් කැඳවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ලබන 15 සිට ආරම්භ කරන බව ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්යවරුන්, මන්ත්රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්ය නොවන ප්රතිලාභ සඳහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්රමවේදයක් ක්රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.
Sri Lanka continues to maintain the momentum in tourist arrivals witnessed over the last few weeks, as it welcomed over 20,000 international visitors in the first seven days of the new year.
නිසි ක්රමවේදයන් යටතේ කටයුතු සිදුනොකිරීමෙන් මෙරට ආර්ථිකය පවත්නා තත්ත්වයන් යටතේම තවත් යම් කාලයක් පවතිනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.
ශ්රී ලංකා මුහුදු ප්රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබා ගැනීම පිළිබඳව නීතිමය රෙගුලාසි නිකුත් කෙරේ
උපයන විට බද්ද රාජ්ය හෝ අර්ධ රාජ්ය ආයතන මගින් ගෙවීම අත්හිටුවන බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පසුගිය නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය සියයට 65ක් දක්වා අඩු වී ඇති බව ජන හා සංඛ්යලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
Indian Union Minister Nitin Gadkari on Thursday said that Sri Lanka and Bangladesh have shown their keenness to import ethanol from India.
The minister of road transport and highways said that he discussed about ethanol with the government of both the countries—Sri Lanka and Bangladesh.
"I was able to discuss this matter with PM of Bangladesh and even the Sri Lankan minister. Both are keenly interested about import of ethanol from India for adding ethanol into petrol in Bangladesh and Sri Lanka," Gadkari said while addressing the CII Conference on Bio-Energy.
The minister also said that in 15 days he has a meeting with Petroleum Minister Hardeep Singh Puri, where a discussion would be made on making a policy for starting of ethanol pumps in the country.
The future of ethanol is very good, the minister said.
The government, he said, is eager to purchase more ethanol and also convinced to encourage the use of alternate fuel.
"Because of green fuel the pollution problem is also going to resolve," Gadkari explained.(PTI)
Dailymirror
මෙම වසරේ මුල් කාර්තුව තුළ ජාත්යන්තර මූල්ය අරමුදලේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය රජය අපේක්ෂා කරන බව මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Year-to-date net foreign inflow surpassed the Rs. 26 billion mark yesterday with continued purchase of Expolanka Holdings Plc shares by its parent SG Holdings of Japan.
Page 93 of 281