ශ්රී ලංකාවේ රාජ්ය මුදල් කළමනානාකරණය ඉතා අසීරු තත්ත්වයකට පත් වී ඇති මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Sri Lanka's Ambassador to Türkiye S. Hasanthi Urugodawatte Dissanayake paid a courtesy call on Governor of Ankara, Vasip Sahin recently and had a fruitful discussion on strengthening bilateral relations between Türkiye and Sri Lanka.
“ Inco 2023” කර්මාන්ත ප්රදර්ශනය පසුගියදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්රයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
ශ්රී ලංකාවට ජාත්යන්තර මූල්ය අරමුදලේ සහාය ලබාගැනීම සඳහා අවශ්ය මූල්ය සහතිකය ලබාදීමට ඉන්දියාව කටයුතු කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පැවසීය.
මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව කෘෂීකර්ම අමාත්යාංශය සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් මාසයේ මහා භාණ්ඩාගාරයට ආදායම් ලෙස රුපියල් බිලියන 147 ක් ලැබුණත් වියදම් සඳහා රුපියල් බිලියන 154 ක් වැය වී ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන ප්රකාශ කළේය.
ෙශ්රී ලංකාවට ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්යන්තර මූල්ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත.
ඉන්ධන බෙදා හැරීමේදී ජාතික ඉන්ධන අවසරපත් ක්රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල් ගණනාවක සේවය අත්හිටුවීමට ඊයේ තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්යාංශය සඳහන් කරයි.
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කෙරිණි.
ශ්රී ලංකාවේ ජාත්යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ.
ගාල්ල නගරයේ උසස් තත්ත්වයේ ලාංකීය තේ නිෂ්පාදකයින් වෙනුවෙන් වෙන්වුණු Ministry Of Tea නම් තේ නිෂ්පාදන අලෙවිය වෙනුවෙන් වෙන් වූ පරිශ්රය ජනතා අයිතියට පත්කිරීමේ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
2023 ජනවාරි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්යූහයන් සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්රසාදය පළ කර තිබේ.
ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ.
ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් සිදුව තිබෙනවා.
ලංකා සතොස හරහා අලෙවි කරන අත්යවශ්ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.
වර්ෂ 2015 ජනවාරි 01 දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා ශ්රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922 ක් බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
විදේශ ගත ශ්රමිකයන්ගේ විදේශ ප්රේෂණ 2021 දෙසැම්බරයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 325.2 සිට 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6 දක්වා වැඩි වී තිබේ.
Page 92 of 281